මේ දවස් වල අපේ මිනිස්සුන්ගේ (අපේ මිනිස්සු කිව්වේ සිංහල බෞද්ධ අයට) කටේ තියන්නෙම " අපිට හලාල් කෑම එපා" කියන වාක්‍යයි. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ?
හලාල් - හොදයි
හරාම් - නරකයි
මේවා ඉතින් දැන් හැම මනුස්සයාම දන්නවා නේ දැන්.
එත් ඉතින් ඕව අයිති මුස්ලිම් මිනිස්සුන්ට. සිංහල අපිට ඕව වැඩක් නැ නේ.
එයාලගේ හොද නරක වගේම අපෙත් තියනවා නේ හොද නරක. මම ඒවා කියන්න ඕන නැ නේ. සිංහල බෞද්ධ අපි ඒවා හොදට දන්නවා.
මම මේ ජාතිවාදය අවුස්සනවා හෝ ආගමික සහජීවනය නැති කරන්න හදනවා නෙමෙයි. මම මේ හදන්නේ මගේ ජාතිය ආගම තවත් ටික කාලයකට හරි ඉස්සරහට අරන්යන්න ෆුල් ගේමක් දෙනවා.කොයි මනුස්සයත් හදන්නේ එක කරන්න. මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ අපි හැමෝම කරන්න හදන්නේ අපේ සංස්කෘතිය ඉස්සරහට ගෙනියන්න.
ඒ නිසා තමා අපි හලාල් කියන දේ වර්ජනය කරන්න ඕන. අපේ රටේ මුස්ලිම් ඉන්නේ කීදෙනාද? මම හිතන්නේ 8% විතර තමා ඉන්නේ. බහුතරය ඉන්නේ සිංහල බෞද්ධ අය. ඉතින් අපි ඔය හලාල් වර්ජනය කලොත් ඕක නවත්ත ගන්න වෙනවා ෂුවර්.
සමහරු කියනවා එහෙම හලාල් අයින් කලොත් ව්‍යාපාර වලට සහ රටේ ආර්ථිකයට ලොකු පහරක් වදිනවලු. කමක් නැ ලංකාවයි අපේ අගමටයි වඩා අපිට සල්ලි ලොකු නැ...
No comments:
Post a Comment