ඔයා බලපු හොඳම ෆිල්ම් එක මොකක්ද?
කියලා ඇහුවොත් එක එක්කෙනාට එක එක පිළිතුරු තියනවා නේ.
සමහරු හින්දි ෆිල්ම් වලට කැමතියි සමහර අය ඉංග්‍රිසි එවට කැමතියි තව කට්ටියක් දෙමල ෆිල්ම් වලට කැමති වෙන්න පුළුවන්. තව සෙට් එකක් ඉන්නවා ඔය තුනටම කැමති(මම වගේ). හුටා.... සිංහල ෆිල්ම් එවත් නියමයි. විශේෂයෙන්ම 70 80 දශක වල එවා. දැනුත් හොඳ එවා නැතුවම නෙමෙයි.
සමහර ෆිල්ම් තියනවා මෙලෝ රහක් නැ.drag me to hell කියන ෆිල්ම් එකත් එවගෙ එකක් තමයි. එක horror ෆිල්ම් එකක් කියලා තමයි වර්ග කරලා තිබ්බෙ. සමාන්‍යයෙන් horror ෆිල්ම් වලට බය හිතෙන්න හදන්න ඔනනේ මේකටනම් පොඩ්ඩක්වත් බය නම් හිතෙන්නේ නැ. වැය කරපු වෙලාව ගැන පොඩි දුකක් තමා හිතෙන්නේ.
ලඟදි බලපු එවා ගැන කියනවනම් .
50/50 කියන ෆිල්ම් එක නියම කථාව. මම පොඩියට කියන්නම් මොකද්ද තියෙන්නේ කියලා. කැන්සර් එකක් හැදුන කෙනෙක් ගැන තමයි කථාව තියෙන්නේ.කැන්සර් එකක් හැදුනම ජිවිතයේ වන වෙනස, ප්‍රශ්න, මුහුනපාන්න වන විවිධ කරදර මෙ කථාව තුල පෙන්නලා දෙනවා. ඔන්න පහලින් ට්‍රෙලර් එකට ලින්ක් එක තියනවා ගිහින් බලමු.
http://www.youtube.com/watch?v=Xa--ea9P7P4
http://www.youtube.com/watch?v=Xa--ea9P7P4
රඟපාන්නේ Joseph Gordon-Levitt. inception ෆිල්ම් එකෙ Arthurට රඟපාන්නෙ මේ නළුවා තමයි.
හින්දි ෆිල්ම් නම් මෙ දවස් වල එච්චරම බලන්න වුනෙත් නැ. the dirty picture ෆිල්ම් එකනම් හොඳයි. එකේ විද්‍යා බාලන්ගේ සුපිරි රඟපැම. 2012 ආපු ෆිල්ම් නම් එකක් වත් බලන්න බැරි වුනා.
හින්දි ෆිල්ම් නම් මෙ දවස් වල එච්චරම බලන්න වුනෙත් නැ. the dirty picture ෆිල්ම් එකනම් හොඳයි. එකේ විද්‍යා බාලන්ගේ සුපිරි රඟපැම. 2012 ආපු ෆිල්ම් නම් එකක් වත් බලන්න බැරි වුනා.
No comments:
Post a Comment