6.27.2012
විධායක ජනාධිපතිට කරන්න බැරි මිනිහෙක් ගැනියෙක් කරන්නයි ගැනියෙක් මිනිහෙක් කරන්නයි
අපේ රට පාලනය කරන්නේ දේශපාලඥයොනේ. රටේ ඉහලම තනතුර දරන්නේ ජනධිපතිතුමා ඔහු තමා රටෙ පලමු පුරවැසියා.අපි කවුරුත් දන්නවා ජනාධිපතිතුමාට තියන බලතල ගැන. අසිමිත බලයක් ඔහුට 1978 නොවැම්බර් 20 වෙනිදා ජේ. ආර්. ජයවර්ධන කියන විෂිශ්ඨ දේශපලඥයා හදුන්වා දුන්න ව්‍යවස්තාව තුලින් ලබා දෙනවා.
ඔහු කියනවා " විධායක ජනාධිපතිට කරන්න බැරි මිනිහෙක් ගැනියෙක් කරන්නයි ගැනියෙක් මිනිහෙක් කරන්නයි" කියලා.
මේක හදපු පුද්ගලයාම මෙහෙම කියන කොට මගේ හිතට එන්නේ ඔය කියන විදිහට ජනාධිපතිතුමාට ඔනම බලු වැඩක් කර හැකි කියන එක නේද?
එහෙනම් අපිට මෙවන් අසිමිත බලතල තියන ජනාධිපතිවරයෙක්ට එහෙම නැත්නම් තනි පුද්ගලයෙක්ට අපේ රටේ අනාගතය භාර දිය යුතුද?
1978 ඉදන් දැන් වසර තිස්පහක් (35) විතර අපි කලේ එකම වැරද්ද නේද? අපේ රටට වි ඇති විනාශය ඔබ මම සියලු දෙනා දන්නා දෙයක්.
එසෙනම් අපි කල යුත්තේ කුමක්ද? ජනාධිපතිවරනය වර්ජනය කරමුද?
5.06.2012
5.04.2012
පටන් ගැන්ම
බ්ලොගියක් පටන්ගන්න ගොඩක් කල් ඉදන් ප්ලැන් කරන් හිටියට පටන් ගන්න බැරිවුනා. දන්නෙ නැද්ද විවිධ ප්‍රශ්න. ඔන්න ඉතින් යාන්තමට පටන් ගත්තා.
පුළුවන් විදිහට දන්න දෙවල් බෙදා ගන්න තමා හිතාගෙන ඉන්නේ. කථාවක් දෙකක් ලියන්නත් ප්ලැනක් තියනවා. බලමු නෙ ඉස්සරහට ඉතින් බැරියැ.
හිතුවක්කාරිගේ හිත, රත්ගමයා, හිස් අහස වගේම තවත් විවිධ බ්ලොගියවල් මම කියව්වා. නියම කථා තියනවා අප්පා.
රත්ගමයා ලියලා තිබ්බ නුබ රහසින් ඇවිත් කියන කෙටි කතාව පස්ට. එක හුස්මට කියෙව්ව එක.
ඔයලත් ගිහින් කියවලා බලන්න.
ඔය පහලින් තියන ලින්ක් එකට යන්න...
http://sun-ge-lookaya.blogspot.com/
Subscribe to:
Posts (Atom)


