බ්ලොගියක් පටන්ගන්න ගොඩක් කල් ඉදන් ප්ලැන් කරන් හිටියට පටන් ගන්න බැරිවුනා. දන්නෙ නැද්ද විවිධ ප්‍රශ්න. ඔන්න ඉතින් යාන්තමට පටන් ගත්තා.
පුළුවන් විදිහට දන්න දෙවල් බෙදා ගන්න තමා හිතාගෙන ඉන්නේ. කථාවක් දෙකක් ලියන්නත් ප්ලැනක් තියනවා. බලමු නෙ ඉස්සරහට ඉතින් බැරියැ.
හිතුවක්කාරිගේ හිත, රත්ගමයා, හිස් අහස වගේම තවත් විවිධ බ්ලොගියවල් මම කියව්වා. නියම කථා තියනවා අප්පා.
රත්ගමයා ලියලා තිබ්බ නුබ රහසින් ඇවිත් කියන කෙටි කතාව පස්ට. එක හුස්මට කියෙව්ව එක.
ඔයලත් ගිහින් කියවලා බලන්න.
ඔය පහලින් තියන ලින්ක් එකට යන්න...
http://sun-ge-lookaya.blogspot.com/
No comments:
Post a Comment